Vesak Card Creator
වෛරී සිතක ගිනි ජාලා නිවෙන්නයි
මෙත් සිතකින් ලෝකයදෙස බලන්නයි
අමා දහම් සිසිලස් බව දැනෙන්නයි
මේ ඇරයුම මොක් පුරයට වඩින්නයි
.................... විසින්
...................... වෙත
create your E Vesak Card
vesak.sanjana.dev
වෙසක් කාඩ් නිර්මාණය කරන ආකාරය
කුඩා කල පාසල් මිතුරන් හා පවුලේ හිතවතුන් අතර වෙසක් කාඩ් හුවමාරුව සුලබව දක්නට ලැබුනු වෙසක් අංගයකි. අතීතයේ මතක සිහි කරමින් ඔබගේම E වෙසක් කාඩ්පතක් තනා ගන්න. ඔබ කැමති රූපයක් සමඟ වෙසක් පණිවිඩයක් එක් කර, හිතවතුන් සමඟ බෙදාගන්න.
© 2025 vesak.sanjana.dev — Developed by Dilmith Vidarshana & Sanjana Sandanayaka & Akindu Fernando
Customize Your Card
Vesak Card Image
Stamp Design